-5.2 C
New York

මාර්ග කිහිපයක් වසා දමයි

Published:

මහනුවර සහ මහියංගනය ප්‍රදේශවල මාර්ග කිහිපයක් වසා දමා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙලෙස වසා දමා ඇත්තේ තැන්නේකුඹුර – රික්ල්ලගස්කඩ – රාගල මාර්ගය සහ මහනුවර – මහියංගනය – පදියතලාව අතර මාර්ග  කිහිපයකි.

දැඩි වර්ෂාව හේතුවෙවන් මෙම මාර්ගවලට ගල් පෙරැළීම සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් රථවාහන ධාවනය අනතුරුදායක බැවින් මෙලෙස වසා දැමීමට සිදුව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නැවත දැනුම් දෙන තුරු එම මාර්ග භාවිතා නොකරන්න යැයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත.

Related articles

Recent articles

spot_img