-5.9 C
New York

පතලක හිර වූ කම්කරුවන් 100ක් මරුට

Published:

දකුණු අප්‍රිකාවේ පතලක හිරවීමෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතහැර දැමූ රන් පතලක ඔවුන් අනවසරයෙන් කැණීම් කරමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇත. දකුණු අප්‍රිකානු බලධාරීන් පවසන්නේ දින කිහිපයක් පතලේ සිර වී සිටි එම පිරිස ආහාර නොමැතිවීම සහ විජලනය හේතුවෙන් මියගොස් ඇති බවයි.

හිරවී සිටි අය අතරින් කිහිප දෙනකු බේරාගෙන ඇත.

Related articles

Recent articles

spot_img