spot_img

ඇළට වැටුණු සිඟිති දරුවා මරුට

පුවත්

විදෙස්

නිවස අසළින් ගලායන ඇළකට වැටීමෙන් අවුරුදු එකහමාරක් වයසැති දරුවකු මියගොස් ඇතැය වැල්ලාවේලි පොලිිසය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව, වැල්ලාවේලි පොලිස් බල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. ඇළ අසළින් ගමන්කරමින් සිටියදී දරුවා ඇළට වැටී ඇති අතර එම දරුවා ගොඩට ගෙන පළුකාමම් ප්‍රාදේශීය රෝහලට ගෙන ගිය ද රෝහලට ගෙන යන අතරතුර මියගොස් ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles