සූරියප්පෙරුම දිවි සැරිය නිමා කරයි පුවත් Published: January 2, 2025 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ ජේ.ආර්.පී.සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වූයේ ය. 1928 ජුනි 08 වැනි දා උපත ලැබූ සූරියප්පෙරුම මියයනවිට 96 වැනි වියේ පසුවිය. රූපවාහිනී වැඩසටහන් කිහිපයකට ම සහභාගී වූ හෙතෙම මෙරට විද්වත් සාකච්ඡා සඳහා ප්‍රකට චරිතයකි. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025