ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් හ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව යමින් විභාගයට පෙර පිට වූ බව සඳහන් කර ඇති ප්‍රශ්න 03 වෙනුවෙන් සෑම විභාග අපේක්ෂකයකුට ම නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර අද (01) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.



