-1.1 C
New York

වාහන ආනයනයෙන්, නැවතත් පෝළිම් යුගයකට ? (වීඩියෝ සංවාදයකි)

Published:

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව 2022 අප්‍රේල් 12 වැනි දා නිල වශයෙන් ප්‍රකාශ කෙරිණි.

නමුත් මේ වනවිට රට බංකොලොත් බවින් මිදී ඇතැයි විශාල ප්‍රචාරයක් සිදුවෙමින් තිබේ. ඒ සමඟම මෙතෙක් නතර කර තිබූ වාහන ආනයනය කිරීමට රජය සැරසෙන අතර, උපයනවිට බදු අයකිරීම ද ලිහිල් කර තිබේ. එමෙන් ම විවිධ සහනාධාර වැඩි කිරීමට ද රජය කටයුතු කරමින් තිබේ.

මෙවැනි වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේ දී කුමක් සිදුවනු ඇත්ද යන්න පිළිබඳ මේ සංවාදය පවත්වන ලද්දේ One Word youtube වැඩසටහන මගිනි.

Related articles

Recent articles

spot_img