ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව 2022 අප්‍රේල් 12 වැනි දා නිල වශයෙන් ප්‍රකාශ කෙරිණි.
නමුත් මේ වනවිට රට බංකොලොත් බවින් මිදී ඇතැයි විශාල ප්‍රචාරයක් සිදුවෙමින් තිබේ. ඒ සමඟම මෙතෙක් නතර කර තිබූ වාහන ආනයනය කිරීමට රජය සැරසෙන අතර, උපයනවිට බදු අයකිරීම ද ලිහිල් කර තිබේ. එමෙන් ම විවිධ සහනාධාර වැඩි කිරීමට ද රජය කටයුතු කරමින් තිබේ.
මෙවැනි වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේ දී කුමක් සිදුවනු ඇත්ද යන්න පිළිබඳ මේ සංවාදය පවත්වන ලද්දේ One Word youtube වැඩසටහන මගිනි.