-0.8 C
New York

ශ්‍රී ලංකා පොලිසියට, සයිබර් ප්‍රහාරයක්

Published:

ශ්‍රී ලංකා පොලිසියේ නිල යූටියුබ් නාලිකාව පොලිසිියේ පාලනයෙන් ගිලිහී ඇතැයි වාර්තා වේ.

පොලිසිය විසින් පවත්වාගෙන යන Facebook පිටුවේ සඳහන් කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිල youtube නාලිකාව සම්පූර්ණයෙන් ම එහි පරිපාලකයන් අතින් ගිලිහී ගොස් ඇති බවයි. පොලිිසය පවසන්නේ මේ වනවිට එය කඩිනමින් යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

Related articles

Recent articles

spot_img