-0.8 C
New York

ඡන්ද අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් බැලීමේ ක්‍රමයක් එයි ද ?

Published:

මැතිවරණ සඳහා තරඟකරනු ලබන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්න යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ වෙනත් සමාජ සංවිධාන කිහිපයක් විසින් යෝජනා ඉදිරිපත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම යෝජනාව කරන ලද්දේ පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වූ ඇතැම් අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලු සහගත වාතාවරණය හේතුවෙන් යැයි මැතිවරණ නිරීක්ෂක සංවිධානයක් වන පැෆරල් සංවිධානයේ විධයාක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

Related articles

Recent articles

spot_img