-0.4 C
New York

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වළක්වයි

Published:

ප්‍රශ්න පත්‍ර පිටවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබිණි.

ඒ ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

Related articles

Recent articles

spot_img