-0.1 C
New York

මාලිමාවේ ජාතික ලැයිස්තුව මෙන්න

Published:

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පත්කර ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය එම පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක වෙත යොමුකර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 18ක් හිමිවිය.

ජාතික ජන බලවේගය නම්කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු

1 බිමල් නිරෝෂන් රත්නායක
2 ආචාර්ය අනුර කරුණාතිලක
3 මහාචාර්ය උපාලි පන්නිලගේ
4 එරංග උදේශ් වීරරත්න
5 අරුණ ජයසේකර
6 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
7 ජනිත රුවන් කොඩිතුවක්කු
8 පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
9 රාමලිංගම් චන්ද්‍රසේකර්
10 වෛද්‍ය නජිත් ඉන්දික
11 සුගත් තිලකරත්න
12 ලක්මාලි කාන්චනා හේමචන්ද්‍ර
13 සුනිල් කුමාර ගමගේ
14 ගාමිණී රත්නායක
15 මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ 
16 සුගත් වසන්ත ද සිල්වා
17 අබුබකර් ආදම්බාවා
18 උපාලි සමරසිංහ

Related articles

Recent articles

spot_img