9.6 C
New York

අධිවේගයෙන් ගිහින් පොලිසියේ නවතින්න වෙයි

Published:

අධික වේගයෙන් ප්‍රධාන මාර්ගක අනවසර යතුරුපැදි ධාවනය කරමින් සිටි තරුණයක් හත්දෙනකු තොඩුවාව පොලිසියේ රථවාහන අංශය මගින් අත්අඩංගවට ගෙන තිබේ.

මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට සහ අසල්වැසි ජනතාවට හිරිහැරයක් වන අයුරින් අධික ශබ්ද නගමින් මාරවිල හලාවත වෙරළබඩ මාර්ගයේ යතුරුපැදි ධාවනය කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගවට ගැනීම සිදුකර ඇත.

පොලිසිය පවසන්නේ මොවුහු මාදම්පේ, නාත්තණ්ඩිය සහ කිරිමැටියාන ප්‍රදේශවල පදිංචි අවුරුදු 18ත් 20ත් අතර වයසේ තරුණයින් බවයි.

Related articles

Recent articles

spot_img