spot_img
spot_imgspot_img

මැතිවරණයේ දී අපේක්ෂකයන්ට වියදම් කළ හැකි සීමා මෙන්න

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මැතිවරණ‍යේ දී ඒ ඒ දිස්ත්‍රික්කවල අපේක්ෂකයන්ට තම ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත.

මෙම මුදල තීරණය කරනු ලබන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල සිටින ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය අනුවය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වන එක් අපෙක්ෂකයකුට ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 5,750,000.00ක් වන අතර එම දිස්ත්‍රික්කයේ ම දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට තම සමස්ත කණ්ඩායම වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 79,493,756.00කි.

ඒ ඒ දිස්ත්‍රික්කවල අපේක්ෂකයන්ට, දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට මෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට වියදම් කළ හැකි උපරිම මුදල පහත සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!