4.6 C
New York

වැලිපැන්න, හුවමාරුව වසා දමයි

Published:

මහ වැසි ඇතිවීම හේතුවෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුළුවීමේ මාර්ග ජයයෙන් යටවීම නිසා එම අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරය දැනුම් දෙයි.

ඒ අනුව අදාළ අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට රථවාහන ඇතුල්කිරීම සහ පිටවීම නතර කර තිබේ.

Related articles

Recent articles

spot_img