spot_img
spot_imgspot_img

දරුවන්ට මුඛ ආවරණ අවශ්‍යයි

පුවත්

විදෙස්

දරුවන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් පැතිරයන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන්න යැයි සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා ඇත.

මීට අමතරව අත්, පා, මුඛ රෝගය ද (Hand, foot and mouth disease) දරුවන් අතර මේ දිනවල වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ මෙම රෝගවලින් දරුවන් ආරක්ෂා කරගැනීමට නිසි ‍සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!