සැප්තැම්බර් 23 වැනි සඳුදා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.