spot_img
spot_imgspot_img

2024 ජනාධිපතිවරණය, ඡන්දය පැන්සලෙන් ලකුණු කළාට ගැටලුවක් නෑ

පුවත්

විදෙස්

පැන්සල් වලින් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප නොකරන බවත්, එබැවින් ඡන්ද දායකයින් අනවශ්‍ය බියක ඇති කර නොගත යුතු බවත් මැතිවරණ කොමිසම පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව කියා සිටියේ ඡන්ද දායකයින්ට තම ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත බෝල්පොයින්ට් පෑන් ලබා දී තිබූ බවයි.

එම ස්ථානවලට බෝල්පොයින්ට් පෑන් යවා තිබුණද ඇතැම් ස්ථානවල පැන්සල් භාවිතය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිසම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!