රටේ දේශපාලනය දූෂිතයි නේද ?
කාටහරි මේ දූෂණය නතර කළ හැකි ද ?
අපි සාකච්ඡචා කරන්නේ ඒ ගැන
අනුග්‍රාහක සේවාදායක දේශපාලනය අවසන්කරන තුරු කාටවත්
මේ දෙූෂිත දේශපාලනය නතර කරන්න බෑ.
බත් පැකට් එකේ ඉදලා, කෝටි ගණන් බදු පැහැර හැරීම් දක්වා මේ අනුග්‍රාහක දේශපාලනය පැතිර යනවා
ඉතින් අපි මෙයට නැවතීමේ තිත තියමු
පළමු කොටස
දෙවැනි කොටස