භූමිකම්පාවකින් රුසියාවට හානි

පුවත්

විදෙස්

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ රිච්ටර් මාපක 7.0ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

අද (18) උදෑසන 7.00ට පමණ සිදු වූ මෙම භූමිකම්පාවෙ කම්චැට්කා  නගර රැසකට බලපෑ ඇතැයි ද දැනගන්නට ඇත. සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles