spot_img
spot_imgspot_img

හෙට වැස්ස වැඩිවෙයි

පුවත්

විදෙස්

දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹීමක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණය අද රාත්‍රියේ සහ හෙට දිනයන්හිදී තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!