-2.5 C
New York

ජල බිල අඩුවෙයි

Published:

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ගාස්තු සූත්‍රය අනුව ජල ගාස්තු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා ජල ගාස්තු 7% කින් ද රජයේ රෝහල්වල 4.5% කින් ද පාසල් සහ ආගමික සිද්ධස්ථාන සඳහා 6.3% කින් ද ජල ගාස්තු අඩු කෙරේ.

2024 ජූනි මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම සහ ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය ආදියේ මිල අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව රජය පවසයි.

Related articles

Recent articles

spot_img