-1 C
New York

සංශෝධිත ඔන්ලයින් පනත ගැසට් කරයි

Published:

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට අදාළ සංශෝධන සහිත ගැසට් පත්‍රය මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇත.

පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබිණි.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත බොහෝදෙනා විවාදයට ලක්කර ඇති අතර, පනත මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කළ හැකි බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වියහැකි බවටත් මත පලවී තිබිණ.

Related articles

Recent articles

spot_img