spot_img
spot_imgspot_img

රනිල් ස්වාධීන වී, ජනපති සටනට කලින් ම එයි

පුවත්

විදෙස්

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනය නිකුත්කර පැය 24ක් ගතවීමට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අද (26) ඇප මුදල් තැන්පත් කළේය.

1994 වර්ෂයේ සිට එක්සත ජාතික පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසිනි. ඔහු මීට පෙර 1999 සහ 2005 වර්ෂවල දී එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වී පරාජයට පත්වූයේය.

මෙවර ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!