-0.7 C
New York

දඩ වැඩි කරන්න යයි

Published:

උසාවි දඩ මුදල් වැඩිකිරීම සඳහා සකස් කළ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධිත පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇති අතර එය රජයේ ගැසටි පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම සංශෝධිත පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබිණි.

වර්තමාන මුදල් අගය මත පදනම්ව මෙම වැඩි කිරීම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

Related articles

Recent articles

spot_img