දිල්ලි ළමා රෝහලේ ගින්නක්, ළදරුවන් පිරිසක් මරුට පුවත්විදෙස් Published: May 26, 2024 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber දිල්ලි ළමා රෝහලේ නොමේරූ ළදරු ඒකකයක හටගත් ගින්නක් හේතුවෙන් අලුත උපන් බිළිඳන් 07 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (26) රාත්‍රී 11.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත. ගිනි නිවන ඒකක විසින් බිළිඳන් 12 දෙනකු නිරුපද්‍රිතව බේරාගෙන තිබිණි. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025