5.2 C
New York

ක‍ෝච්චියක් පාර වරද්දා‍ගෙන. මගීන් අමාරුවේ

Published:

කුරුණෑගල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබූ කාර්යාලයීය දුම්රිය අද (22) උදෑසන පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.

පොතුහැර සහ පොල්ගහවෙල අතර දුම්රිය පීලි පැනීමට ලක්ව ඇත.

Related articles

Recent articles

spot_img