3.8 C
New York

බන්ධනාගාරවල ආසාදිතයන් 506ක්

Published:

බන්ධනාගාරවලින් කොරෝනා ආසාදිතයන් 506 දෙනකු වාර්තා වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතරින් 494 දෙකු ම බන්ධනාගාර රැඳවියන් වන අතර නිලධාරීන් 12 දෙනකුට ද කොරෝනා ආසාදනය වී තිබේ.

Related articles

Recent articles

spot_img