-1 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 16,647ක්   සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,201ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 67ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 12,291ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 963
  • ජෝන් කීල්ස් සමාගම ‍රුපියල් මිලියන  423
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 111

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • අම්බන් කැපිටල් සමාගම කොටස් මිලියන 63
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 09

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙලාන් මර්චන්ට් සමාගම (X) 50%
  • සෙලාන් මර්චන්ට් සමාගම (N) 16%
  • ටෙක්ස්ට් ඇග්‍රෝ සමාගම (X) 14%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම කොටස් 480,000ක් රුපියල් 135.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 1,250,000ක් රුපියල් 202.50 බැගින්
  • ඩිස්ටලරීස් සමාගම කොටස් 1,000,000ක් රුපියල් 27.50 බැගින්
  • අම්බන් කැපිටල් සමාගම කොටස් මිලියන 60ක් රුපියල් 15.20 බැගින්
  • ඇලුමෙක්ස් සමාගම කොටස් 2,314,000ක් රුපියල් 27.00  බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 302
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 249
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 226

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 941ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 168ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 773ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 912
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 04
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලයන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 59
  • හේමාස් සමාගම රුපියල් මිලියන 30
  • රිෆියුස් එනර්ජි සමාගම රුපියල් මිලියන 16

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img