-5.2 C
New York

පොලිස් නිලධාරියා ආසාදනය වුණේ මහ පාරේදී ද?

Published:

පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකුට කොරෝනා ආසාදනය වීම කවර ආකාරයකින් සිදුවූයේ ද යන්න පිළිබඳ ගැටලුවක් පවතී.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඔහු කොරෝනා ආසාදිතය අයකු බව වාර්තාවන්නේ පළමු පීසීආර් පරීක්ෂණයෙන් බවයි. මෙම පරීක්ෂණයේ ස්ථිරතාව තහවුරු කරගැනීම සඳහා දෙවැනි පීසීආර් පරීක්ෂණයක් පවත්වන බව ද හෙතෙම කීවේය. ඔහු මාර්ගයේ රථවාහන රාජකාරී කටයුතුවල නිරතවී ඇති බැවින් එවැනි රාජකාරී කටයුතු අතරතුර වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැකකරන බව ද නියෝජ්‍ය පොලිස්පති කීවේය.

Related articles

Recent articles

spot_img