8.6 C
New York

පාසල් සඳහා දැනුම්දීමක්

Published:

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (03) දින පාසල් පැවැත්වීමෙන් පසු නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 2024 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වෙයි.

පාසල් යළි ආරම්භ වන්නේ ලබන 20 වැනි දා ය.

ඒ අතරතුර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳුදා (06) සිට 15 වැනි දා දක්වා පැවැත්වෙයි.

Related articles

Recent articles

spot_img