-0.7 C
New York

චම්පිකගෙන් පැය දෙකක ප්‍රකාශයක්

Published:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළා යැයි කියන ප්‍රකාශයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (30) තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව චම්පික පාඨලී රණවක මන්ත්‍රීවරයා පවසයි.

රත්නපුරය ප්‍රදේශයේ පැවැති රැස්වීමක දී තමන් කළා යැයි පවසමින් ඩිජිටල් මාධ්‍යවල පළ වූ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව පවසමින් කැඳවා තිබුණු බවත්, බදු හොරු, බැංකු පොලුකාරයො, අත්‍යවශ්‍ය ආහාර වලින් ගසා කාපු හොරු ගැන හොයන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමාට  කතා කලැයි සිතුවත් එහිදී තමාගෙන් ඇසුවේ වෙනත් දෙයක් බවද මන්ත්‍රීවරයා කීවේය.

Related articles

Recent articles

spot_img