-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 25,879ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,139ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 109ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 12,310ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 338
  • ජෝන් කීල්ස් සමාගම ‍රුපියල් මිලියන  232
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 219

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 22
  • මාරවිල රිසෝට් සමාගම  කොටස් මිලියන 14
  • බේරුවල රිසෝට් සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිට්‍රස් වස්කඩුව සමාගම (R) 33%
  • පැරගන් සමාගම 21%
  • බේරුවල රිසෝට් සමාගම 16%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් එන්ජීටී සමාගම කොටස් 500,000ක් රුපියල් 40.30 බැගින්
  • හේලීස් සමාගම කොටස් 500,000 රුපියල් 86.00 බැගින්
  • කොමර්ෂල් බැංකුව කොටස් 811,000ක් රුපියල් 115.00 බැගින්
  • එලිෆන්ට් හවුස් සමාගම කොටස් මිලියන 1.5ක් රුපියල් 60.00 බැගින්
  • රෝයල් සෙරමික් සමාගම කොටස් 1,000,000ක් රුපියල් 34.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 200,000ක් රුපියල් 208.25 බැගින්
  • එන්ඩීබී බැංකුව කොටස් 275,000ක් රුපියල් 76.50 බැගින්
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 31.00 බැගින්
  • පිරමල් ග්ලාස් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 29.00 බැගින්
  • වැලිබල් වන් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 56.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 136,000ක් රුපියල් 203.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 312
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 238
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 231

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 260ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 408ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 148ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලයන 133
  • හේලීස් සමාගම රුපියල් මිලියන 44
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 31

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 194
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 121
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 20

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img