-1.1 C
New York

හමාස් නායකයාට පුතුන් තිදෙනකු අහිමි වෙලා

Published:

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ පුතුන් තිදෙනකු ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු අල්ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තම මුණුපුරන් කිහිප දෙනකු ද මියගොස් ඇති බවයි.

Related articles

Recent articles

spot_img