-2.5 C
New York

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

Published:

පාසල් සිසුන් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර අද (10) දිනයෙන් අවසන්කරන බව අධ්‍යාපන අමාත්‍යාංංශය පවසයි. ඉන් 2024 පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් මස 24 වැනි දා ආරම්භවීමට නියමිතය.

මුස්ලිම් ළමුන් බහුතරයක් ඉගෙනුම ලබන පාසල්වල පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භ කරන්නේ අප්‍රේල් මස 17 වැනි දා ය. අනෙකුත් සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල් 24 වැනි දා ආරම්භ වෙයි.

Related articles

Recent articles

spot_img