-2.5 C
New York

ශ්‍රීලනිපයේ වැදගත් ලිපි අතුරුදන් ?

Published:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇතැයි එම පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Related articles

Recent articles

spot_img