-3.4 C
New York

සිසුවකු මියගියා යැයි, කැලණි සරසවියේ උද්ඝෝෂණ

Published:

කැලණිය විශ්වවිද්‍යාලයේ හතරවැනි වසරේ සිසුවකු මියගියා යැයි කියමින් සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

ඊයේ (24) රාත්‍රී හදිසියේ ම අසනීප වූ එම සිසුවා රෝහල්ගත කිරීමට ගිලන් රථයක් හෝ වෙනත් වාහනයක් හෝ විශ්වවිද්‍යාලය සතුව නොතිබීම නිසා ප්‍රතිකාර ලබාදීම ප්‍රමාදවී ඇතැයි පවසමින් සිසුහු මෙම උද්ඝෝෂණයේ යෙදෙති.

Related articles

Recent articles

spot_img