-2.5 C
New York

පාසල් සිසුවකු සහ හමුදා සෙබළකු මරුට

Published:

රත්නපුර, කිරිඇල්ල ප්‍රදේශයේ දී කළු ග‍ඟේ දිය නෑමට ගිය පාසල්සිසුවකු සහ හමුදා සෙබළකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිඇල්ල, ඇල්ලගාව ප්‍රදේශයේ ම පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවකු සහ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි යුද හමුදා සෙබළෙකි.

කිරිඇල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img