-5.2 C
New York

ඩිල්ෂාන්ට ඉදිරි තරඟ අහිමිවෙයි

Published:

ඩිල්ෂාන් මධුෂංක ආබාධයට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ඉදිරි තරඟ අහිමිවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

බංග්ලාදේශය සමඟ පැවැති දෙවැනි එක්දින තරඟයේ දී  ඔහුගේ පාදායේ ආබාධයක් ඇති අතර එය මෙතෙක් සුව නොවීම හේතුවෙන් තුන්වැනි එක්දින තරඟයට ඔහුට සහභාගී වීමට හැකියාවක් නැත.

මේ වනවිට කණ්ඩායම් දෙකම එක් තරඟයක් බැගින් ජයගෙන සිටින බැවින් හෙට (18) පැවැත්වෙන තුන්වැනි එක්දින තරඟය කණ්ඩායම් දෙකටම අතිශය තීරණාත්මක වෙයි.

Related articles

Recent articles

spot_img