ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක ශිෂ්‍යාව මෙන් ම අකුරැස්ස හේවගේ සිහත් සන්දිනු සහ මොහොමඩ් ෆර්සාන් මොහොමඩ් අමාර් යන පුතුන් දෙදෙනා ද මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ම ලබාගෙන දිවයිනේ ඉහළම ලකුණු ලබා සිටිති. සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සිසුවිය හැර අනෙක් සිසුන් දෙදෙනාගේ ප්‍රතිඵල ලේඛන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන අතර ප්‍රතිඵල ලේඛන විභාග දෙපාර්තමේන්තුවෙන් තහවුරු කරගත්ත ද පාසල හෝ දිස්ත්‍රික්කය හෝ මෙතෙක් වාර්තා වූයේ නැත.
මෙම දරුවන් තිදෙනාටම rata,lk අපි සුබ පතන්නෙමු.