5.2 C
New York

ක්‍රීඩා පුහුණුවීම් නවත්වන්න

Published:

මේ දිනවල දැඩි අව් රශ්මිය හේතුවෙන් අද (28) සිට සිකුරාදා (01) දා දක්වා පාසල් දරුවන් එළිමහනට යැවීමෙන් වළකින්න යැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබේ.

මේ දිනවල රටපුරා ම දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පවතින බැවින් එය අවදානයෙන් සිටිය යුතු මට්ටමට පැමිණ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කර තිබිණි.

ක්‍රීඩා පුහුණුවීම් ආදි සියලු කටයුතු මේ අනුව නවත්වන ලෙස දැනුම් දී ඇත.

Related articles

Recent articles

spot_img