-1 C
New York

“රනිල් ජනාධිපති කරන්න ඕනෑ සුළු පිරිසකටයි” – නාමල්

Published:

මීළඟ ජනාධිපතිවරයා පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවත් රනිල් ජනාධිපති කිරීමට අවශ්‍යව ඇත්තේ සුළු පිරිසකට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (28) මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී කීවේය.

ඔහු පවසන්නේ රනිල්ගෙන් ඇමති ධූර සහ රාජ්‍ය ඇමතිධූර ලබාගත් සුළු පිරිසකට ඔහු නැවත ජනාධිපති කිරීමට අවශ්‍ය ඇති බවයි.

ජනාධිපති අපේක්‍ෂක ධූරයට නම් ඉදිරිපත් වුවත් කලබල නොවිය යුතු බවත්, ඕනෑම කෙනෙකුට තමන්ගේ පුද්ගලික මතය ඉදිරිපපත් කිරීමේ නිදහස තම පක්ෂයේ තිබෙන බවත් වෙනත් පක්ෂවල මෙවැනි මත ඉදිරිපත් කළොත් පක්ෂ සාමාජිකත්වය පවා අහිමිවන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img