5.4 C
New York

තවත් ආශ්‍රිතයන් 544කට ආසාදිතයි

Published:

කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 544 දෙනකු අද (15) වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද වාර්තා වූ මෙම ආසාදිතයන් සියලු දෙනාම මිනුවන්ගොඩ පෑළියගොඩ පොකුරේ සමීපප ආශ්‍රිතයන් බවයි.

Related articles

Recent articles

spot_img