-2.5 C
New York

පකිස්තානයට, හවුල් රජයක්

Published:

සාකච්ඡා වට ගණනාවකින් පහු රජයක් පිහිටුවීම සඳහා එක්ව කටයුතු කිරීමට තම පක්ෂ දෙක එකඟ වූ බව හිටපු අගමැති නවාස් ‍ෂරීෆ්ගේ “මුස්ලිම් ලීගය එන්” සහ ඝාතනයට ලක් වූ හිටපු අගමැති බෙනාසීර් භූතෝගේ පුතු බිලාවිල් භූතෝ නායකත්වය දෙන පකිස්තාන ජනතා පක්ෂය මාධ්‍ය හමුවක් පවත්මින් කියා ඇත.

පටු අරමුණු පසෙකලා, රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමටත්, ආර්ථික වශයෙන් දුර්වල වුණු රට නැගී සිටුවීමටත් පියවර ගන්නා බවට ‘මුස්ලිම් ලීගය එන්’ සහ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ පවසා තිබේ.

Related articles

Recent articles

spot_img