spot_img

ඉදිරි මැතිවරණ ගැන, රජයේ ස්ථාවරය කියයි

පුවත්

විදෙස්

ජනාධිපතිවරණය එය පැවැත්වීමට නියමිත කාලයේ දී පැවැත්වෙන බවත්, මහ මැතිවරණය ද 2025 වර්ෂයේ දී පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මගින් වෙන් කිරීමට රජය කටයුතු කරන බවත්, ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුවන අතර රජය මැතිවරණ කොමිසම සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles