5.4 C
New York

බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

Published:

බන්ධාගාර සේවකයන් සියලු දෙනාගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

මේ අනුව හෙට (16) උදෑසන 8.00 වනවිට සියලු නිලධාරී නිලධාරිනියන් තම සේවා ආයතනවලට වාර්තා කළ යුතු බව ද හෙතෙම දන්වා සිටියි.

Related articles

Recent articles

spot_img