-5.2 C
New York

ජාත්‍යන්තර සිනමා සම්මානයක්, ජගත් මනුවර්ණට

Published:

ධකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් දිනාගෙන ඇත.

22 වැනි වරට පැවැත්වෙන ධකා සිනමා උළෙලේ දී මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත්තේ ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු සිනමා නිර්මාණය වන  “රහස් කියන කඳු” චිත්‍රපටයයි.

Related articles

Recent articles

spot_img