කිසියම් මැතිවරණයක දී ඡන්ද ලබාගැනීම සඳහා අල්ලස් ලබාදීමේ වරදට මෙතෙක් ගෙවිය යුතුව තිබූ රුපියල් 500.00ක දඩ මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
ඡන්ද ගන්න අල්ලස් දුන්නොත් දඩය ලක්ෂ 10 දක්වා ඉහළට