පාර්ලිමේන්තුවේ වාර ආවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ. අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පාර්ලිමනේතුවේ මී ළඟ වාරය පෙබරවාරි 07 වැනි දා පෙරවරු 10.30ට ආරම්භ කිරීමට නියමිතය.