-0.7 C
New York

තම රටට යන්න ගිය සංචාරකයා අධිවේගයේ දී නොඑන ගමන් යයි

Published:

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දී කඩවත සහ කෙළවරපිටිය අතර කිලෝ මීටර 27.1 ආසන්නයේ දී වෑන් රථයක් ලොරියක ගැටීමන් 37 හැවිරිදි ඔස්ට්‍රියා ජාතිකයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම වෑන් රථයේ ඔහු ඇතුළු ඔහුගේ පවුලේ පිරිසක් ගමන් කරමින් සිටි බව ද අනාවරණ්‍ය වී ඇත.

මියගොස් ඇත්තේ schusccr woifgamg නමැති අයෙකි. ශ්‍රී ලංකාවේ දින කිහිපයක සංචාරයක් නිමාකර හික්කඩුවේ සිට කටුනායක ගුවන්තොටු පොළ දක්වා ගමන්කරමින් සිටිය දී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත.

Related articles

Recent articles

spot_img