-2.5 C
New York

ධීවරයන් 07ක් පෝරකයට

Published:

බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට මරණීය තුවාල සිදුකිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ ධීවරයන් 07 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ අද (24) මරණ දඬුවම නියම කළේය .

මෙලෙස මරණ දඬුවම් නියම වූයේ 2012 ඔක්තෝබර් 15 වැනි දා තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය තේජාන් නමැති බහුදින යාත්‍රාවක සිටි පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම හේතුවෙනි.

Related articles

Recent articles

spot_img