spot_img

අද කොටස් වෙළෙඳ පොළ

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 6,785ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 583ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 04ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,274ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 106
  • රේණුක සිටි හොටෙල් සමාගම  රුපියල් මිලියන 61
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 51

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 2.2
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 1.6
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 1.5

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X)  50%
  • යූබී ෆිනෑන්ස් සමාගම 16%
  • රෝයල් ෆාර්ම් හෝටල් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • රේණුක සිටි‍ හොටෙල් සමාගම කොටස් 184,000ක් රුපිියල් 335.00 බැගින්
  • එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් 500,000ක් රුපියල් 61.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 260
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 248
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 187

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 97ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 126ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 29ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 23
  • ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 03
  • හේලීස් එම්ජීටී සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 17
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 10
  • ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 08

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles